Clothing Shop Business For Sale in Kirindiwela
සියලුම අවශ්‍ය උපාංග, පහසුකම් සහිතව වර්ග අඩි 500ක පමණ පහල මාලයේ කරගෙන යනු ලබන ඇදුම් කඩයක් (ව්‍යාපාරය) විකිණීමට තිබේ. මාසික කඩ කුලිය ඔබට ගෙවාගෙන යා හැක
N & S Clothing , No.106/2/A, වල්ගම්මුල්ල පාර, කිරිදිවැල (විමල් ෆාමසිය ඉදිරිපිට, කිරිදිවැල නගරයේ බස් ස්ටෑන්ඩ් එක ආසන්නයේ )
> CCTV
> A/C
> Lightning system
> කබඩ්
> ඩමී
> හැන්ගර්ස්
> Floor racks
> Fan
> Steam Iron
> Door Curtain
> Main board
> Light board
> කණ්නාඩි
> ෆිටෝන් රූම්
> TV Screen
> Emergency Light
> කැෂියර් එක
> කාන්තා , ළමා සහ පිරිමි නිමි ඇදුම්
ඇදුම් කඩයක් දාන්න ඉන්න කෙනෙකුට මේක වටිනා අවස්ථාවක් ! දැනටමත් කරගෙන යනු ලබන ව්‍යාපාරයක් නිසා ඇදුම් කඩයකට අවශ්‍ය සියලුම උපාංග සහිතයි. මිනිසුන් ගැවසෙන ස්ථානයකි
ඇදුම් කඩයක් කරගෙන යාමට සිහින දකින ඔබට කිසිම වෙහෙසීමකින් තොරව, ව්‍යාපාරය මිලදී ගත් දින සිටම කර ගෙන යා හැක
+++ විකුණුම් මිල – ලක්ෂ 35 (මිල ගණන් කතා කර ගත හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න නිලන්ත