
පාරිභෝගික සබඳතා නිලධාරී / නිලධාරිනිය අපගේ කණ්ඩායමට ඔබත් එක්වන්න! Christ International Education Consultants (Pvt) Ltd ආයතනයේ කොල්ලුපිටිය, කොළඹ 03 කාර්යාලය සඳහා ක්‍රියාශීලී, විශ්වාසයෙන් යුතුව කටයුතු කළ හැකි සහ හොඳ සන්නිවේදන හැකියාවක් ඇති පාරිභෝගික සබඳතා නිලධාරී / නිලධාරිනියක් අප සොයමින් සිටිමු. 💼 ප්‍රධාන වගකීම් 🔹 නව පාරිභෝගිකයින් හඳුනාගෙන සබඳතා ගොඩනැගීම. 🔹 සිසුන් සහ දෙමාපියන් සමඟ සෘජුව හා දුරකථනයෙන් සම්බන්ධ වීම. 🔹 විදේශ අධ්‍යාපන අවස්ථා සහ පාඨමාලා පිළිබඳ තොරතුරු ලබාදීම. 🔹 නව Leads හඳුනාගෙන ඒවා සාර්ථක පාරිභෝගිකයින් බවට පත් කිරීම. 🔹 පාරිභෝගිකයින් සමඟ නිරන්තර Follow-up කටයුතු සිදු කිරීම. 🔹 මාසික සහ වාර්ෂික විකුණුම් / Student Recruitment ඉලක්ක සපුරා ගැනීම. 🔹 සමාගමේ Marketing Events, Seminars සහ Promotional Activities සඳහා සහභාගී වීම. 🔹 සිසුන්ගේ Admission Process සඳහා අවශ්‍ය මූලික සහය ලබාදීම. 🎓 සුදුසුකම් ✔️ අවම වශයෙන් අ.පො.ස. (උසස් පෙළ) සමත් වී තිබීම. ✔️ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ දැනුමක්. ✔️ ඉක්මන්, පැහැදිලි සහ විශ්වාසයෙන් යුත් සන්නිවේදන හැකියාව. ✔️ පාරිභෝගික සබඳතා සහ Sales පිළිබඳ උනන්දුව. ✔️ ඉලක්ක මත වැඩ කිරීමේ හැකියාව. ✔️ Computer Literacy. ✔️ Sales / Marketing / Customer Service / Education Consultancy ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි. ✔️ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබීම වඩාත් සුදුසුය. 👥 පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය. වයස අවුරුදු 22–30 අතර වීම වඩාත් සුදුසුය. 🌟 අප ලබාදෙන ප්රතිලාභ 💰 ආකර්ශනීය වැටුප් පැකේජයක් 🎯 කාර්යසාධනය මත පදනම් වූ කොමිස් සහ දිරි දීමනා எங்கள் குழுவில் இணைந்து உங்கள் தொழில் பயணத்தை ஆரம்பியுங்கள்! Christ International Education Consultants (Pvt) Ltd நிறுவனத்தின் கொல்பிட்டி, கொழும்பு 03 அலுவலகத்தில் பணியாற்றுவதற்கு சிறந்த தொடர்பாடல் திறன், நம்பிக்கை மற்றும் வாடிக்கையாளர் உறவு திறன் கொண்ட Client Relations Executive ஒருவரை நாங்கள் எதிர்பார்க்கின்றோம். 💼 முக்கிய பொறுப்புகள் 🔹 புதிய வாடிக்கையாளர்களை அடையாளம் கண்டு உறவுகளை வளர்த்தல். 🔹 மாணவர்கள் மற்றும் பெற்றோர்களுடன் தொடர்பு கொண்டு தேவையான தகவல்களை வழங்குதல். 🔹 வெளிநாட்டு கல்வி வாய்ப்புகள் மற்றும் பாடநெறிகளை அறிமுகப்படுத்துதல். 🔹 புதிய Leads உருவாக்கி அவற்றை வெற்றிகரமான வாடிக்கையாளர்களாக மாற்றுதல். 🔹 வாடிக்கையாளர்களுடன் தொடர்ச்சியான Follow-up மேற்கொள்ளுதல். 🔹 நிறுவனத்தின் Student Recruitment மற்றும் Sales இலக்குகளை அடைய செயல்படுதல். 🔹 Marketing Events, Seminars மற்றும் Promotional Activities-ல் பங்கேற்பது. 🔹 மாணவர்களின் Admission Process-க்கு தேவையான ஆரம்பகட்ட உதவிகளை வழங்குதல். 🎓 தகுதிகள் ✔️ குறைந்தபட்ச கல்வித் தகுதி GCE A/L ✔️ சிறந்த ஆங்கில மொழித் தொடர்பாடல் திறன். ✔️ 1+ வருட அனுபவம் இருப்பது விரும்பத்தக்கது. 👥 ஆண் மற்றும் பெண் இருபாலரும் விண்ணப்பிக்கலாம். வயது 22–30 இடையில் இருப்பது விரும்பத்தக்கது. 🌟 நாங்கள் வழங்குவது 💰 கவர்ச்சிகரமான சம்பளப் பொதித்தொகுப்பு 🎯 செயல்திறன் அடிப்படையிலான கமிஷன் மற்றும் ஊக்கத்தொகைகள் 📞 HOW TO APPLY If you believe you have the skills, confidence, and passion to become part of our team, we would love to hear from you. Send us your updated CV or contact us for more information. 📱 📱 🚀 WE ARE HIRING! CLIENT RELATIONS EXECUTIVE Join Christ International Education Consultants Are you a confident, energetic, and people-oriented individual looking to build a rewarding career in the International Education Industry? Christ International Education Consultants (Pvt) Ltd, an established education consultancy with 12+ years of experience, is looking for a talented and motivated Client Relations Executive to join our growing team at our Kollupitiya, Colombo 03 office. If you have excellent communication skills, enjoy meeting people, have a passion for sales, and are motivated by achieving targets, we would love to hear from you! 🎓 QUALIFICATIONS & REQUIREMENTS ✔️ Minimum GCE Advanced Level (A/L) qualification. ✔️ Excellent verbal and written communication skills. ✔️ Confident, friendly, and professional personality. ✔️ Strong interpersonal and relationship-building skills. ✔️ Sales-oriented mindset with the ability to achieve targets. ✔️ Good follow-up and negotiation skills. ✔️ Basic computer literacy and knowledge of Microsoft Office. ✔️ Ability to work independently and as part of a team. ✔️ Willingness to learn and develop knowledge of international education. Experience 1+ year of experience in any of the following areas will be an advantage: 👥 Who Can Apply? Both male and female candidates are welcome to apply. Preferred age range: 22–30 years ________________________________________ 🌟 WHAT WE OFFER At Christ International Education Consultants, we believe in developing our team members while providing opportunities for long-term career growth. Our benefits include: 💰 Attractive Salary Package 🎯 Performance-Based Commissions & Incentives

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.