🟨 පන්නිපිටිය අවට රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා.
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Clerk (ලිපිකරිනියන්)
🔹𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
▫️වයස අවුරුදු 19 - 30 ත් අතර
▫️පුහුණු / නුපුහුණු
▫️කාන්තා
▫️අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
▫️ස්වර්ණාබරන/උකස් ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
▫️රු.30000 - 35000 ක ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (EPF/ETF) ගෙවනු ලැබේ.
▫️වර්ශික බොනස් දීමනා ඇතුලු වරප්‍රසාද.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය:
✅සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : නිව් කළ්‍යාණී ජුවලර්ස් (පුද්) සමාගම
✅සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 9.30
☎️ 0771661819