රැකියාවක් සොයන ඔබට සුවිශේෂී අවස්ථාවක්! 📢
🏢 පන්නල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක
ලිපිකරු (Clerk) තනතුර සඳහා ඇබෑර්තු ඇත!
🔴සුදුසුකම්
👨💼👩💼 ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකිය
🔹 වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය
🔹 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට තිබිය යුතුය
🔹 පුහුණු / නුපුහුණු දෙපාර්ශ්වයම
🔹 සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් සහ පරිගණක දැනුමක් තිබේ නම් වාසිදායක වේ
⏰ සේවා කාලය - පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
🔸 ඉරිදා දින,පොහොය දින නිවාඩු
✨ ආකර්ෂණීය වැටුපක්
✨ ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 070 463 6235
📲 ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න
📱 076 966 4065