නීතිඥ කාර්යාලයක් සදහා ලිපිකාරියන් අවශ්‍යයි.
සිංහල සහ ඉංග්‍රීසි ටයිප් සෙටින් පිලිබද මනා දැනුම සහ හැකියාව ඇති වයස අවුරුදු 25 ට වැඩි කාන්තාවන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
> නිට්ටබුව අවටින් විශේෂයි.
> වැටුප සාකච්චා කරගත හැක.
> සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් වෙන්කරවා ගැනීමට 0773266464 අංකයට අමතන්න.
අමතරව; ආධුනික නීතිඥවරියක්ද අවශ්‍යයි.නිට්ටබුව අවටින් විශේෂයි.