📢 රැකියා ඇබෑර්තු: ලිපිකාරිණියන් - රියදුරු පාසල (කොළඹ)
කොළඹ පිහිටි ප්‍රසිද්ධ රියදුරු පාසලක් සදහා ලිපිකාරිණියන් අවශ්‍ය වේ .
රත්මලාන අවටින් විශේෂයි
අවශ්‍යතා:
✔️ පැහැදිලි අත් අකුරු සහ වතුර ලෙස සිංහල කතා කිරීමේ හැකියාව( ඉංග්‍රීසි අමතර සුදුසුකමකි)
✔️ වයස අවුරුදු 18 ට වැඩි
වැටුප්: රු. 45,000 – 80,000
සම්බන්ධතා: 077 360 1373
ලිපිනය: 534, ගාලු පාර, රත්මලාන
දැන්ම අයදුම් කර වෘත්තීය කණ්ඩායමක කොටසක් වන්න!