කොල්ලුපිටියේ නිවසකට, (නිවස පිරිසිදු කිරීමට, රෙදි සේදීමට සහ මැදීමට) කොළඹ අවට පදිoචි දිනපතා සේවයට පැමිණිය හැකි, කඩිසර, පළපුරුදු, නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප් සාකච්චා කර ගත හැක. පොලිස් සහතිකය සහ ග්‍රාම සේවක සහතිකය ලබා දිය හැකි අය පමණක් කතා කරන්න 0765433559.