රැකියා අවස්ථාව – පිරිසිදුකරු (පිරිමි)
Colombo 07 පිහිටි කාර්යාලයක් සඳහා පිරිමි පිරිසිදුකරුවෙකු අවශ්‍ය වේ.
වැටුප් හා ප්රතිලාභ:
• ආකර්ෂණීය වැටුප: රු. 55,000
• අමතර ප්රතිලාභ ඇත
අවශ්‍යතා:
• පිරිමි අපේක්ෂකයින් පමණි
• වගකීම් සහිත, වෙලාවට පැමිණෙන, මහන්සිව වැඩ කරන පුද්ගලයෙකු විය යුතුය
• පෙර අත්දැකීම් තිබේ නම් වාසිදායකය
ස්ථානය: Colombo 07
📞 සම්බන්ධ වන්න: 070 208 8866