මොරටුව, කටුබැද්ද පිහිටි පුද්ගලික ආයතනයක කාර්යාල සහායක කටයුතු සදහා වයස අවුරුදු 45 - 65 අතර විස්වාසවන්ත කාන්තාවක් අවශ්‍යයි.
තේ පිළියෙළ කිරීම, පිරිසිදු කිරීම් සහ ආයතනයේ පිරිසිදුකම පවත්වා ගැනීමේ කටයුතු ප්රධානවේ.
අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, සහිත ස්ථිර රැකියාවකි.
අවටින් විශේෂයි
අමතන්න. දුරකථන/ වට්සැප් 0768097006