රැකියා ඇබෑර්තු!
පිරිසිදු කිරීමේ සහ ගෘහපාලක සහායක.
Cleaner & Housekeeping Assistant Vacancy
Dept. of Coffee (PVT) Ltd
කොළඹ 07, කුරුදුවත්ත පිහිටි ප්රම්ඛ පෙළේ අප අවන්හල සදහා කඩිනමින් පිරිසිදු කිරීමේ සහ ගෘහපාලක සහායකවරුන් බදවා ගැනේ.
අපෙන් ඔබට.......
නොමිලයේ අහාරපාන, නවාතැන් පහසුකම් සහ අගනා වැටුපක් හිමිවේ.
වයස අවුරුදු 60ට අඩු පිරිමි පුද්ගලයන් සදහා විශේශ වේ.
වැඩි විස්තර සදහා කතා කරන්න-