මහියංගනය නගරය අසල දැනට ඉදිවෙමින් පවතින සංචාරක හෝටලයක පිරිසිදු කිරීමේ සහ ඉවුම් පිහුම් රාජකාරි සඳහා වයස අවුරුදු 45 ට අඩු කාන්තා අපේක්ෂකයෙකු අවශ්‍යයි.
රැකියා විස්තර
රාජකාරි: පිරිසිදු කිරීම සහ ඉවුම් පිහුම්
ස්ථානය: මහියංගනය නගරය අසල
නවාතැන්: සපයනු ලැබේ
ආහාර: සපයනු ලැබේ
වැටුප්: සාකච්ඡා කළ හැකිය
📞 වැඩි විස්තර සඳහා අමතන්න.