🌟 Part-Time Classroom Helper Vacancy – Ratnapura New Town 🌟
We are looking for a friendly, responsible, and enthusiastic Part-Time Classroom Helper to join our learning centre in Ratnapura New Town.
Requirements:
Enjoy working with young children
Friendly, patient, and responsible
Good communication and interpersonal skills
Punctual and well-organized
Previous experience is an advantage but not essential
Location: Ratnapura New Town
Position: Part-Time
If you are passionate about working with children in a positive and caring environment, we'd love to hear from you.
To apply, please send your CV
🌟 අර්ධකාලීන පන්තිකාමර සහායක (Classroom Helper) ඇබෑර්තුව 🌟
📍 රත්නපුර නව නගරය
ළමුන් සමඟ වැඩ කිරීමට කැමති, වගකීමෙන් හා උනන්දුවෙන් කටයුතු කරන අර්ධකාලීන පන්තිකාමර සහායකයෙකු/සහායිකාවක සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
සුදුසුකම්:
ළමුන් සමඟ වැඩ කිරීමට කැමැත්ත
මිත්රශීලී, ඉවසිලිවන්ත හා වගකීම් සහගත වීම
හොඳ සන්නිවේදන කුසලතා
වේලාවට වැඩ කිරීම සහ සංවිධානාත්මකව කටයුතු කිරීම
පෙර පළපුරුද්දක් තිබේ නම් අමතර සුදුසුකමක් වනු ඇත (අනිවාර්ය නොවේ)
📍 සේවා ස්ථානය: රත්නපුර නව නගරය
🕒 රැකියාව: අර්ධකාලීන
අයදුම් කිරීමට ඔබගේ CV එක WhatsApp මඟින් එවන්න