Nugegoda ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන Siyochem Institute හි Class Supervisor(පන්ති අධීක්ෂක) සඳහා ඇබෑර්තු ඇත.
සුදුසුකම් (Qualifications):
1. වයස අවුරුදු 30ට අඩු
2. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම්
3. මූලික පරිඝණක දැනුම
අමතර සුදුසුකම්:
1. ඉංග්‍රීසි කථනය
2. Microsoft භාවිතය පිළිබඳ දැනුම
ප්රතිලාභ:
මාස 3ක පඩි සහිත පුහුණු කාලය
ස්ථිර වූ පසු අතීකාල දීමනා, උත්සව දීමනා, ආහාර දීමනා සහ අනෙකුත් දීමනා
නිළ ඇඳුම්.
දුරබැහැර අයවලුන් සඳහා නවාතැන් පහසුකම්.
ඔබත් ඉහත සුදුසුකම් සපුරාලන, සුහදශීලී සහ කාර්යක්ෂම තරුණයෙක්/තරුණියක් නම් දැන්ම අයදුම්කරන්න.
ඔබගේ අයදුම්පත් 0760810461 අංකයට Whatsapp කරන්න