💼 තනතුර : චීන ආහාර සූපවේදියා (CHINESE COOK)
💠 සුදුසුකම් :
【~】✪ වසර 83කට වැඩි ඉතිහාසයක් ඇති, ලංකාවේ Great Place To Work Certified (SEP 2025-SEP 2026) ආයතනයක් වන CHINESE DRAGON CAFE හි අපගේ ශාඛා ජාලය සඳහා සේවය කිරීමට උනන්දුවක් දක්වන චීන ආහාර සූප කලාවේ දක්ෂ අපේක්ෂකයින් බඳවා ගැනේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අපගේ පැරණිතම හා විශාලතම චීන අවන්හල් ජාලයේ විවිධ ශාඛාවල ගුණාත්මක චීන ආහාර පිළියෙල කිරීම සහ සම්පාදනය කිරීමට අදාළ සියලු කාර්යභාරයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
✔ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මසකට නිවාඩු දින 8ක්.
ස්ථීර රැකියාවක්.
ඉහළ වැටුප් හා දිරිදීම්.
දක්ෂයන්ට උසස්වීම් සහ වැටුප් වර්ධක.
නිල ඇඳුම් සපයනු ලැබේ.
දිනකට තුන් වේලටම කෑම/බීම සහ සැප පහසු නවාතැන්.
රක්ෂණාවරණයක් සහ විශේෂ සුබසාධක පහසුකම්.
EPF/ETF අරමුදල් සඳහා දා යකත්වය.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
වැඩි විස්තර සඳහා අමතන්න:
#📳 දුරකථන අංකය : 077 056 6786 (පෙරවරු 8.00 සිට 5.00 දක්වා)
# 📧 ඊ-මේල් ලිපිනය : careers@chinesedragoncafe.com
📪 ලිපිනය : අපගේ ශාඛා: බම්බලපිටිය | රාජගිරිය | ගල්කිස්ස | කඳාන | වත්තල | පැලවත්ත | නුගේගොඩ | කඩුවෙල | යාපනය | ගාල්ල | ඩුබායි
CHINESE DRAGON CAFE
පැරණිතම හා විශාලතම චීන අවන්හල් ජාලය සමඟ එකතු වන්න