"ඔයාගේ Toyota CH-R 2018 කාර් එකට සල්ලිත් ඉතුරු කරගෙන සුපිරිම Sporty ලුක් එකක් දෙන්න කැමතිද?
මෙන්න අපෙන් ඔයාගේ CH-R එකටම ගැලපෙන 2018 Front Body Kit එක! මේක High-Quality විදිහට Refinished කරපු (Brand New තත්වයටම පත්කරපු) එකක්. ඒ නිසා Brand new එකකට යන ලොකු වියදමෙන් බාගෙට බාගයක්ම ඉතුරු කරගෙන, ඒ Premium පෙනුමම ඔයාගේ වාහනයට ලබාගන්න පුළුවන්. අපේ ප්රවීණ ශිල්පීන් ලවා නිවැරදිව නිම කරලා තියෙන නිසා Perfect Fitment එක සහ Original නිමාව ඒ විදිහටම තියෙනවා.
අඩු මිලකට උපරිම Quality එකක් හොයන කෙනෙක් නම්, දෙපාරක් හිතන්න එපා. අදම අපේ ආයතනයට කතා කරලා ඔයාගේ කිට් එක වෙන් කරගන්න!"
SM Auto Master (PVT) LTD
1017/5, Kadawatha rd, Ragama