ගම්පහ ඉඹුල්ගොඩ හොටෙල් චතුමැදුර ආයතනයේ ස්ථිර සේවය සඳහා, පහත සුදුසුකම් සහිත කුක් මහතුන් ඉක්මනින් බඳවා ගැනේ.
* අවු.40ට අඩු පිරිමි
* අවම වශයෙන් වසර දෙකක පළපුරුදු සහිත
* චයිනීස් ආහාර පිළිබඳ දැනුම සහ සැකසීමේ මනා දක්ෂතාව සහිත
* නැවතී වැඩ කල හැකි
දීමනා සහ වරප්රසාද
* ඉහලම වැටුපක්
* නවාතැන්, ආහාර නොමිලේ
* වාර්ෂික බෝනස්
* දක්ෂතාව මත දීමනා
* මාසික පඩි සහිත නිවාඩු
දුරකතන අංකය අමතා පැමිණෙන්න.
ඉක්මනින් බඳවා ගැනේ.