පළකර ඇත්තේ
LIONS SUPER
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

මහනුවර තෙල්දෙණියේ හිහිටි අපගේ Lions Kitchen & Restaurant නවතම ආයතනය සඳහා පළපුරුදු සහ සුදුසුකම් සහිත සූපවේදියෙකු (Chef) බදවාගැනිම මේ දිනවල සිදුකරනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
✔️ ක්ෂේත්රයට අදාල වෘත්තීය සුදුසුකම් තිබීම
✔️ අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද
✔️ බේකරි නිෂ්පාදිත සහා කරි වර්ග පිළිබද දැනුම
✔️ Recipe අනුව නිවැරදිව නිෂ්පාදන සකස් කිරීමේ හැකියාව
✔️ නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වාගෙන යාම
✔️ පිරිසිදුභාවය හා ආහාර සුරක්ෂිතතා ප්රමිතීන් පිළිබඳ දැනුම
✔️ වගකීමෙන් හා කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✔️ කාල කළමනාකරණය සහ වගකීමෙන් වැඩ කිරීම
✔️ නිර්මාණශීලී හා ක්‍රියාශීලී පුද්ගලයෙකු වීම
✔️ වයස අවුරුදු [25 – 50] අතර අය සඳහා ප්‍රමුඛත්වය
✔️ මහනුවර අවට අය සඳහා ප්‍රමුඛත්වය
රැකියා වගකීම් :
🔹 නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වාගෙන යාම
🔹 වැඩබිමේ පිරිසිදුභාවය හා සෞඛ්යාරක්ෂිත බව රැකීම
🔹 නව නිෂ්පාදන සංවර්ධනය සඳහා සහය වීම
🔹 වගකීම් සහගත බව සහා කණ්ඩායමක් හැසිරවීම
(වැටුප 80000-100000 )
ඔබත් අයදුම් කිරිමට බලාපොරොත්තු වන්නේනම්,ඔබගේ ජීව දත්ත පත්‍රිකාව පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
lionssupermarthr@gmail.com
081-2050171 - මෙම දුරකථනය හරහා සම්බන්ධ විය හැකිය.
Lions Super Restaurant – තෙල්දෙණිය, තෙල්දෙණිය