📢 𝐖𝐄 𝐀𝐑𝐄 𝐇𝐈𝐑𝐈𝐍𝐆 | Chef de Partie
📌 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්
✅ වයස අවුරුදු 18 - 50 අතර වීම
✅ NVQ Level 3 / 4 සහතිකය තිබීම
✅ පැය 12 සේවා මුර සඳහා වැඩ කිරීමට හැකියාව
(පැය 3ක OT ඇතුළත්ව)
✅ රාත්රී සේවා මුර (Night Shift) සඳහා කැමැත්ත
✅ අදාළ ක්ෂේත්රයේ අවම වසර 5ක පළපුරුද්ද තිබීම.
🎁 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද
🎯 ඉහළ වැටුප් + OT
🎯 නොමිලේ ආහාර හා නවාතැන්
🎯 ජීවිත රක්ෂණාවරණය
🎯 මුල් දිනයේ සිට ස්ථිර සේවය
🎯 මාස 6න් පසු උසස්වීම් අවස්ථා
📍 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐎𝐮𝐭𝐥𝐞𝐭𝐬
🔹 Kesbewa
🔹Kurunagala
📄 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත ලියකියවිලි රැගෙන ඒම අනිවාර්ය වේ:
1️⃣ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2️⃣ උප්පැන්න සහතිකයේ පිටපතක්
3️⃣ බැංකු පාස් පොතේ පිටපතක්
4️⃣ ග්රාම සේවක සහතිකය (පිටපත හෝ මුල් පිටපත)
5️⃣ O/L සහතිකයේ පිටපතක්
6️⃣ ලිවීමට පෑනක්
7️⃣ Updated CV (ඇත්නම්)
⚡ සීමිත තනතුරු ප්රමාණයක් පමණයි — දැන්ම අමතන්න!
📍 සම්මුඛ පරීක්ෂණ
පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වා
කිරුළපන LAUGFS ප්රධාන කාර්යාලයේදී
📞 076 253 6891 – කේෂානි