💼 තනතුර : - Chef de partie
💠 සුදුසුකම් :
【~】✪ ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත වීම.
【~】✪ ඉහත සදහන් කරුණු අතරින් එක් තනතුරකට අදාළ කාර්ය දක්ෂතා තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන අංශයේ අදාළ තනතුරුවලට අනුව ආහාර නිෂ්පාදන හෝ පිළියෙල කිරීමේ කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ EISE පහසුකම් ලබා දීම.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
(සම්මුඛ පරීක්ෂණ රත්මලාන ප්රධාන කාර්යාලයේදී සතියේ දිනවල උදේ 9.00 සිට දවල් 12.00 දක්වා පවත්වනු ලැබේ.)
#📳 දුරකථන අංකය : 074 015 9058 (WhatsApp ලිපිනය)
# 📧 ඊ-මේල් ලිපිනය : hr@thefab.lk
📪 ලිපිනය : රත්මලාන ප්රධාන කාර්යාලය