🟡 Chef de Partie - Cake – Central Bakery – Habarakada🟡
ඔබගේ කුසලානත්මක හැකියාවන් හා පළපුරුද්ද අගය කරන පරිසරයක වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවාද?
අදම LAUGFS Supermarkets – Central Bakery Team එකට එකතු වන්න!
අපගේ Central Bakery සඳහා පළපුරුදු Chef de Partie තනතුර සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදු කෙරේ.
🔹 REQUIREMENTS | සුදුසුකම් :
NVQ Level IV තාක්ෂණික සුදුසුකමක් සහ අවම වශයෙන් අවුරුදු 4 ක පළපුරුද්දක් (Pastry & Bakery / Hot Kitchen අංශවල)
ආහාර සුරක්ෂිතභාවය හා පිරිසිදුකම පිළිබඳ හොඳ දැනුම
කණ්ඩායම් ක්‍රමයට සහ වැඩ මුර ක්‍රමයට වැඩ කිරීමට හැකියාව
🔹 BENEFITS | වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර, නවාතැන් සහ යාත්‍රා පහසුකම්
🎯 ඉහළ වැටුප් හා අතිකාල වැටුප්
🎯 රු. මිලියනයක ජීවිත රක්ෂණා සහ සුභසාධන පහසුකම්
🎯 අභ්‍යන්තර උසස් වීම් අවස්ථා
🎯 ස්ථීර සේවාව සහ මිතුරාත්මක වැඩ පරිසරය
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට අත්‍යවශ්‍ය ලේඛන :
ජාතික හැඳුනුම්පත් පිටපත
උප්පැන්න සහතිකයේ පිටපත
බැංකු පාස් පොතේ පිටපත
ග්‍රාම සේවක සහතිකය (පිටපත හෝ මුල්පත)
O/L සහතික පිටපත
ලිවීමට පෑනක්
✅ HOW TO APPLY | අයදුම් කළ යුතු ආකාරය :
ඔබ ඉහත සුදුසුකම් සපුරාලන පුද්ගලයෙක් නම්,
මෙම දැන්වීමේ “Apply for this Job” මඟින් හෝ පහත දුරකථන අංක හරහා අදම අයදුම් කරන්න.
සීමිත තනතුරු පමණක් ඇත!
📞 Contact Details:
කේශානි – 076 253 6891
📧 E-mail: keshani.nawarathna@laugfs.lk