අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රමුඛතම ආපනශාලාවක් වන 'ආරච්චි රෙස්ටුරන්ට්' (Arachchi Restaurant) සහ අලුතෙන් ආරම්භ වීමට නියමිත ඇඹුල NEXT LEVEL Restaurant වෙත, පළපුරුදු, දක්ෂ හා කඩිසර සූපවේදීන් (Cooks) සීමිත ප්‍රමාණයක් ඉතා ඉක්මණින් බඳවා ගනු ලැබේ.
ඔබ විදෙස් ආහාර වර්ග පිළිබඳ විශේෂඥයෙක් නම්, මේ ඔබේ ස්වර්ණමය අවස්ථාවයි!
අපට අවශ්‍ය පළපුරුදු කෝකිවරුන් (Specialties):
CHINESE CHEF
SRI LANKAN CHEF
අපෙන් ඔබට ලැබෙන ඉහළම වැටුප් සහ දීමනා:
මාසික වැටුප: රු. 161,500/- දක්වා
දින 26 ක් සඳහා: රු. 142,500/-
ඔබට හිමිවන අමතර වරප්‍රසාද:
ආහාර පාන (THREE MEALS) & TEA & COFFEE සම්පූර්ණයෙන්ම නොමිලේ.
නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
සෑම Chef කෙනෙක්ටම Attched බාත්රූම් සහිත Private Room එකක් සැපයේ.
පූර්ණ නිළ ඇඳුම් (Full Chef Kit) සහ NAME TAG & BATCH සම්පූර්ණයෙන් නොමිලේ.
ඔබ ඉහළ වැටුපක්, ස්ථිර රැකියාවක් සහ සුහද සේවා ස්ථානයක් සොයන දක්ෂයෙක් නම්, අදම අප හා සම්බන්ධ වන්න!
වැඩි විස්තර සහ සම්මුඛ පරීක්ෂණ HR Department අමතන්න:
Miss Jeewanthi-077 785 6277
Miss Hasini-077 785 6268
Manager Umesha-025 222 4444
ආරච්චි රෙස්ටුරන්ට් - අනුරාධපුර