කොහුවල පිහිටි නීතිඥ කාර්යාලයක් සඳහා පලපුරුදු රියැදුරෙක් අවශ්‍යයි.
සාමාන්‍ය කාර්යාල කටයුතු ගැන දැනුමක් තිබීම සහ කොළඹ අවට පදිංචි කරුවෙකු වීම අමතර සුදුසුකමකි.
Wanted an experienced chauffeur for a firm located in Pamankada Kohuwala.
Knowledge of a general office work and residence on or around Colombo will be advantages.
සම්මුඛ පරීක්ෂණක් සඳහා වෙලාවක් වෙන් කර ගැනීමට අමතන්න.
දුලීකා 0766844234
කියාරා 0773380595
Pls call to schedule a time for an interview.
Duleeka 0766844234
Kiara 0773380595