චන්ගන් පටුමූණ අඩි 12.5,
ඩබල් වීල්, ඩබල් බැටරි, පෙරලන මූණ
පවර් ස්ටියරින්, සුපිරිම තත්වයේ ඇත.
හොදට බර ඇදිය හැක.
ෆිනෑන්ස් ලක්ෂ 10 උඩ ලබාගත හැක.