රු 1,390,000
විස්තරය
විකිණිමට
kapila abekoon
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
**"විකිණීමට: අති විශිෂ්ට තත්ත්වයේ Micro Changan Mini Lorry"**
➡️එන්ජිම, බොඩිය, ගියර් බොක්ස් 100%ක් සූපර්!
➡️කිලෝමීටර 1,35,000ක් පමණයි ධාවනය කර ඇත්තේ.
➡️ඉතා පිරිසිදුව භාවිතා කර ඇත.
➡️තට්ටුවේ දිග අඩි 10 1/2යි. Tent රෙදිවලින් ආවරණය කරන ලද කූඩුවක් පවතී.
➡️සීයලුම ලියවිලි නිරවුල්ව ඇත.
➡️ටයර් 50%ක් හොඳ තත්ත්වයේ.
➡️වාහනය කටුනායකදී පරීක්ෂා කළ හැක.
➡️මුලික මුදල ලක්ෂ 6.9 දී ඉතිරි මුදල ෆිනෑන්ස් හරහා ලබා ගත හැක
වැඩි විස්තර සඳහා අමතන්න: 📞 ( ගැණුම්කරුවන් සදහා)