#ceiling
#Lunumidella
#wood
#ගල් ලූනු මීදෙල්ල සිවිලිම් ලෑලි තොගයක් විකිණීමට
නිවසේ සිවිලිම සඳහා භාවිතා කළ ඉතිරි ගල් ලූනු මීදෙල්ල සිවිලිම් ලෑලි විශාල තොගයක් විකිණීමට ඇත.
🔴 ඉතා තද රතු පැහැයෙන් යුක්තයි
💪 ඉතා ශක්තිමත් සහ කල්පවතින සිවිලිම් ලෑලි වර්ගයකි
🏠 නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි සඳහා සුදුසුයි
📦 නිවසේ වැඩ සඳහා ගෙනැවිත් ඉතිරි වූ විශාල තොගයකි
💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
අවශ්‍ය අය වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට අමතන්න.
නිවසට ගෙනවිත් බාරදිය හැක