Seeking a skilled CCTV Technician for immediate recruitment based near Mirihana to handle installations, wiring, and system maintenance.
Qualifications & Skills:
1+ years experience in CCTV camera installation, DVR/NVR setup, and network configuration.
Basic knowledge of IP cameras and cabling work.
Valid riding/driving license is required.
Age: 20–35 years (Male).
Benefits:
Salary: Rs.35,000 – 90,000 + Travel Allowances + OT.
Career growth opportunities.
How to Apply: Call or WhatsApp your CV to 0719300290
මිරිහාන ආසන්නයේ පිහිටි අප ආයතනයේ CCTV කැමරා සවිකිරීම් සහ නඩත්තු කටයුතු සඳහා පළපුරුදු තාක්ෂණික ශිල්පීන් වහාම අවශ්‍යයි!
සුදුසුකම්:
CCTV කැමරා, DVR/NVR සවිකිරීම සහ ජාලගත කිරීම (Networking) පිළිබඳ වසර 1ක පූර්ව
පළපුරුද්ද.
IP කැමරා සහ කේබල් ඇදීම පිළිබඳ දැනුම.
රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
වයස අවුරුදු 20 - 35 අතර (පිරිමි).
ප්රතිලාභ:
මාසික වැටුප: රු.35,000 – 90,000 + ගමන් දීමනා + අතිකාල (OT).
අයදුම් කරන ආකාරය: ඔබගේ CV පත 0719300290