CCTV Technician අවශ්‍යයි
මහරගම පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා CCTV Technician කෙනෙකු අවශ්‍යයි.
🔹 CCTV Camera Installation & Maintenance පිළිබඳ දැනුම තිබීම
🔹 ක්ෂේත්‍ර පළපුරුද්ද ඇති අය විශේෂයි
වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් තිබීම.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0775 613 984