හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් හේලීස් ෆෙන්ටන්ස් අප ආයතනයට CCTV ක්‍රියාකරුවන් දැන් බඳවා ගැනේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : CCTV ක්‍රියාකරුවන්
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ • අ.පො.ස.සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ අතිකාල දීමනා සමඟ රුපියල් 45,000/- ට වඩා වැඩි වැටුපක් ලබාගත හැක
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
ඉහළ වෘත්තීය තලයකට පිවිසීමට සූදානම් කුසලතාවයන්ගෙන් පරිපූර්ණ ඔබත් ඉල්ලුම් කරන ලද තනතුර සමඟින් මෙම දැන්වීමෙන් දින 10ක් ඇතුළත careers@hayleysfentons.com හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 105 3678 – කුෂානි
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@hayleysfentons.com