📹 CCTV මොනිටර් (CCTV Monitor) – රැකියා ඇබෑර්තුව
ඔබත් ආරක්ෂක ක්ෂේත්රයේ වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමට කැමතිද ?
දැන්ම අපගේ කණ්ඩායමට එක්වන්න !!
📍 තනතුර:
CCTV මොනිටර් (CCTV Monitor)
✅ සුදුසුකම් :
✔️ අ.පො.ස. (උසස් පෙළ) සමත් වීම.
✔️ පරිගණක මූලික දැනුම තිබීම.
✔️ හොඳ නිරීක්ෂණ හැකියාව සහ වගකීමෙන් වැඩ කිරීමේ ආකල්පය.
✔️ මාරු සේවා (Shift Basis) සඳහා සේවය කිරීමට හැකියාව.
✔️ පළපුරුද්ද අවශ්‍ය නොවේ.
✔️ නවක (Freshers) අයදුම්කරුවන්ටද අයදුම් කළ හැකිය.
✔️ රැකියාව සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබාදෙනු ලැබේ.
🛡️ ඔබගේ වගකීම්:
✔️ CCTV කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීම.
✔️ සැකසහිත සිදුවීම් වාර්තා කිරීම.
✔️ දෛනික නිරීක්ෂණ වාර්තා පවත්වාගෙන යාම.
✔️ ආරක්ෂක කණ්ඩායම සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම.
අදම අයදුම් කර ඔබගේ වෘත්තීය ගමන අප සමඟ ආරම්භ කරන්න !
0772318544 / 0774791038