C.B CONSTRUCTION PVT(LTD)
•ඔබ දකින සුභ සොඳුරු නිවස ඉදිකරවා ගැනීමට අපට අමතන්න. දිවයින පුරා සේවාව, ඉස්තරම් අමු ද්‍රව්‍ය යොදා ගනිමින් වගකීමක් සහිතව වැඩ නිමකර දෙමි.
•අත්තිවාරම් බැඳීම
•බිත්ති බැඳීම
සැටලින් ගසා කොන්ක්‍රීට් දැමීම
•වහල ගැසීම
•කපරාදු කිරීම
•පොටි ඇද තීන්ත ගෑම
•ටයිල් කිරීම
•ටයිටේනියම් කිරීම
°Bathroom
පයිප්ප දැමීම
කොන්ක්‍රීට් දැමීම
waterproof කිරීම
ටයිල් කිරීම
පිටින්ස් සවිකිරීම
•වසර විස්සක පලපුරුද්ද හිමි අප ඇලුමිනියම් අමානෝ වැහි පිහිලි වඩින්බු ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්රයේ සියලු වැඩ සඳහා අමතන්න. ඉඩම පරීක්ෂා කර වාස්තු විද්‍යානුකූලව අංගසම්පූර්ණ සැලසුම්.
•අලුතින් ඉදිවන නිවාස සඳහා ව.අ 7000/= සිට
Reg.no-WP/KLT/BG/202500220
C.B Construction Pvt (ltd)
No- 56/21,
Yatiyana Road,
Galthude,
Bandaragama.