ස්ථානය - රත්මලාන
Call -
මේ පූස් බබාල දෙන්නව කවුරුහරි දාලා ගිහින් මෙතන, දෙන්නම කොල්ලො, building එකක් හදන තැනක දාලා ගිහින් තියෙන්නෙ, දැනට එතන නැවතිල ඉන්න අය කෑම දෙනවා, ඒ උනාට building එක හදලා ඉවර උනාම එයාලට කෑම දෙන්න කවුරුත් නැ, පිහිට වෙන්න පුලුවන් කෙනෙක් කතා කරන්න, ලොකු පිනක්