Two adorable and beautiful male kittens, around 8 weeks old, are available for free to someone who can care for them with lots of love. You can adopt both kittens or just one.
සති 8 ක් පමණ වයස ලස්සන හුරතල්, පිරිමි පූස් පැටව්න් දෙන්නව හෝ එක්කෙනෙක්ව ගොඩක් ආදරෙන් බලාගන්න පුළුවන් කෙනෙකුට නොමිලේ ලබාදෙනවා.