We have 3 adorable kittens ready for their forever homes!
They are fully trained for indoor living and very sweet. Also potty trained.
• Ages: One is 2.5 months; two are 2 months.
• Health: Recently dewormed.
• Delivery: Can deliver within Negombo, Minuwangoda, and Gampaha.
• Price: Free to a responsible, loving home.
පූස් පැටව් 3 තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මාස 2.5යි, අනිත් දෙන්නා මාස 2යි වයස. ගෙදර ඇතුලෙ ඉන්න සහ කෑම වලට පුරුදු වෙලා ඉන්නෙ. නියමිත වෙලාවට පණු බෙහෙත් දීලා තියෙන්නෙ. මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ, ගම්පහ අවට නම් ගෙනත් දෙන්න පුලුවන්.
3 දෙනාම හෝ වෙන වෙනම දෙන්න පුලුවන්.