පන්නිපිටියේ අපේ ගෙවල් පිටිපස්සේ වත්තෙ ඉන්නේ.මාත් පූසෝ 4ක් ඇති කරනවා මෙයාලවත් බලගන්න අමාරැයි.මාස 2ක් වගේ ඇති.පුලුවන් අය ඉන්නවානම් සරණක් වෙන්නෙ මේ පූ පැටවු 3දෙනාට