New wooden cat and dog cages for sale.
Wooden type : Mahogany
🔺Large - steel mesh cage
Width 2 ft & 4 inches
Length 3.5 ft
Height 2 ft & 4 inches
Rs.12,500/-
Enough space for pomeranian size any dogs breed, cocker spaniel, shitz, dachshund and cats
(one length side and back width side fully covered by wooden, one length side strong steel net, front same as uploaded picture)
🚚 Delivery can be arranged
Call for more details 🤙 or WhatsApp
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
පුස් පැටවුන් සහ බලු පැටවුන් සදහා ලී වලින් සෑදූ කූඩු විකිණීමට ඇත
ලී වර්ගය : මහෝගනී
🔺Large - යකඩ දැල ගැසූ කූඩුව
පළල අඩි 2 අඟල් 4
දිග අඩි 3. 5
උස අඩි 2 යි අඟල් 4
මිල : රු.12,500/-
ඉඩ ප්රමාණය අනුව පොමනේරියන් සහ කුඩා ප්රමාණයේ බලු පැටවුන්, කොකර් ස්පැනියෙල්, ඩෑච්ශන්ඩ්, ෂිට්සු, පුසන්, හාවුන් සදහා සුදුසුයි.
පැති 2ක් ලී වලින් සම්පුර්ණ වසා ඇති අතර එක් දිග කොටස ශක්තිමත් යකඩ දැල ගසා ඇත. කූඩුවේ ඉදිරිපස අපගේ අනෙක් කූඩු වල නිමාවම ඇත
🚚 ප්රවාහනය සුදානම් කර දිය හැකියි.
වැඩි විස්තර සඳහා අමතන්න. 🤙 WhatsApp