New wooden cat, dog cage for sale!
Wooden type : Mahogany
🔺 Medium - steel mesh cage
Width 2 ft & 2 inches
Length 2.75 ft (33 inches)
Height 2 ft & 2 inches
Rs. 10,000/-
Enough space for cocker spaniel, shitzu, pug,poodle,dachshund dog breeds, puppies and cats, rabbits
(one length side and back width side fully covered by wooden, one length side strong steel net, front same as uploaded picture)
🚚 Delivery can be arrange
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
පුස් පැටවුන් සහ බලු පැටවුන් සදහා ලී වලින් සෑදූ කූඩු විකිණීමට ඇත
ලී වර්ගය : මහෝගනී
🔺 Medium - යකඩ දැල ගැසූ කූඩුව
පළල අඩි 2 අගල් 2
දිග අඩි 2.75 (අගල් 33)
උස අඩි 2 අගල් 2
මිල රු. 10,000/-
ඉඩ ප්රමාණය අනුව කුඩා ප්රමාණයේ බලු පැටවුන්, කොකර් ස්පැනියෙල්, ඩෑච්ශන්ඩ්,ශිට්සු,පග්, පුසන්, හාවුන් සදහා සුදුසුයි.
එක් දිග පැත්තක් සහ පිටුපස පළල පැත්ත ලී වලින් සම්පුර්ණ වසා ඇති අතර එක් දිග පැත්තක ශක්තිමත් යකඩ දැල ගසා ඇත. කූඩුවේ ඉදිරිපස අපගේ අනෙක් කූඩු වල නිමාවම ඇත.
🚚 ප්රවාහනය සුදානම් කර දිය හැකියි.
වැඩි විස්තර සඳහා අමතන්න. 🤙