Casio CTK-451 සමග Power Adapter එකක් විකිණීමට!!
💰 මිල: Rs. 22000
✅ Casio CTK-451 Original Keyboard
✅ Original/Compatible Power Adapter (Power Pack) එකත් සමඟ
✅ Keys 61ම හොඳට වැඩ 🎵
✅ Speakers සහ Sound හොඳට වැඩ 🔊
⚠️ Display (LCD) එක පේන්නෙ අඩුවෙන්. ඒත් Keyboard එක Play කරන්න කිසිම ප්රශ්නයක් නැහැ.
🔌 Power Adapter Details
• Input: 220V AC, 50/60Hz
• Output: Adjustable DC 3V–12V
• Current: 1200mA
📍 Location: Tangalle(Matara)📞 වැඩි විස්තර සඳහා Whatsapp Message: කරන්න.