මහරගම පිහිටි අපගේ import chocolate shop එක සදහා Female cashier ඇබැර්තු
# වයස 21-28 අතර (Female)
# Customer service හොදින් කරන්න හැකියාව
# වගකිමෙන් සහ හිතවත් ලෙස වැඩ කරන කෙනෙකු විම
# Experience තිබේ නම් වඩාත් හොදයි
# උදේ,දවල් සහ රාත්රි ආහාර සහ නවාතැන් පහසුකම් ලබා නොමිලේ ලබා දිම.
# වැටුප : රු.50000.00 - රු. 60000.00 අතර
# Contact : 0711628182 /0716281852