*සුදුසුකම් :
*වයස අවුරුදු 25 – 55 ත් අතර
*සමාන තනතුරක අවම පළපුරුද්ද
*මුදල් හැසිරවීමේ හැකියාව
*පාරිභෝගික සන්නිවේදන කුසලතා
*විශ්වාසනීයත්වය
* ප්රතිලාභ :
*EPF / ETF දායකත්වය
*ඉහලම හා ආකර්ෂණීය වැටුප්
*නවාතැන් පහසුකම්
වැඩි දුර විස්තර සඳහා - ඇමතුමක් WHATSAPP හෝ කෙටි පණිවිඩයක් ලබා දෙන්න
දුරකථන: 072-6276258
S.A FOOD
Ragama