Cashier (මුදල් අයකැමිවරුන්)
කඩිනම් බඳවා ගැනීම්, කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සලට Cashier (මුදල් අයකැමි) තනතුර සඳහා පුහුණු නුපුහුණු මුදල් අයකැමිවරුන් අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්
* වයස අවුරුදු 18-45 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
* පුහුණු 70000/-ඉක්මවූ වැටුප්.
* නවාතැන් පහසුකම් නොමිලේ
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
* සුපිරි වෙළඳ සැල් වල සේවය කල අය විශේෂයි.
* සේවා කාලය - පෙ. ව. 8.30 සිට ප.ව. 10.00 දක්වා
දුරකතනයට ප්‍රතිචාර නොලැබුණේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත what's app හරහා පහත දුරකථන අංකයට යොමු කරන්න.
විමසන්න. ජයකොඩි සුපර්, කඩවත.
දුරකථන අංක - 0773592549