💼 තනතුර : මුදල් අයකැමි (Cashier)
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
නවාතැන
නිල ඇඳුම්
අමතර දීමනා
දිවා / රාත්රී ආහාර
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා විමසන්න.
📳 දුරකථන අංකය :
දුශාන්ත - 074 1725048
📧 ඊ-මේල් ලිපිනය : careers@softlogic.lk
📪 ලිපිනය :Softlogic Glomark සුපිරි වෙළඳසැල් ජාලය
තනතුරු පිළිබඳ වැඩි විස්තර සහ අයදුම් කිරීමේ ක්රියාවලිය සඳහා සම්බන්ධ වන්න.