CLASSY BAE Clothing store
Female Only
රැකියා ඇබෑර්තු
ස්ථානය: රාවතාවත්ත, මොරටුව
රැකියා වර්ගය: Full Time
Salary 35000 + Commission
⸻
0772563366 whatsapp
වගකීම්:
• ගනුදෙනුකරුවන්ට සහාය වීම සහ විශිෂ්ට සේවාවක් සැපයීම
• Sales සහ Deliveries හැසිරවීම
• Shop display සහ තොග නඩත්තු කිරීම
• දෛනික සාප්පු මෙහෙයුම් සඳහා සහාය වීම
• සමාජ මාධ්‍ය වේදිකා කළමනාකරණය කිරීම (ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්)
• Shop products , Discounts සහ new arrivals ප්‍රවර්ධනය කිරීම
• නව ගනුදෙනුකරුවන් සොයා හොඳ සබඳතා ගොඩනඟා ගැනීම
⸻
• වයස අවුරුදු 20-35 අතර
• ප්‍රසන්න පෞරුෂයක් සහ හොඳ සන්නිවේදන කුසලතා
* Social media හැසිරවීම සහ content Create කිරීම.
⸻
වැඩ විස්තර:
• වැඩ කරන දින: සතිපතා එක් දිනක් නිවාඩු
• වේලාවන්: පෙ.ව. 9.00 - ප.ව. 7.00
• වැටුප: රු. 35,000 + විකුණුම් කොමිස්