🟡 Cashier – Mattegoda 🟡
LAUGFS Supermarkets වෙතින් Cashier තනතුර සඳහා Mattegoda Outlet එකට බඳවා ගැනේ.
සුදුසුකම්:
✔️ වයස 18 – 40 අතර
✔️ O/L ගණිතය S හෝ Cashier පළපුරුද්ද
✔️ පළපුරුදු අය සඳහා වැඩි වැටුප්
වරප්රසාද:
🎯 ඉහළ වැටුප් + OT
🎯 නොමිලේ ආහාර / නවාතැන්
🎯 රු. මිලියනයක ජීවිත රක්ෂණාවරණය
🎯 මුල් දිනයේ සිටම ස්ථිර සේවය
🎯 මාස 6න් පසු උසස්වීම් අවස්ථා
📍 Walk-in Interview:
පෙ.ව. 9.00 – ප.ව. 2.00
කිරුලපන – LAUGFS ප්රධාන කාර්යාලය
📞 Call: 076 253 6891 – කේෂානි
📧 Email: keshani.nawarathna@laugfs.lk
⚠️ Limited vacancies available