පනස් වසරකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ දකුණුලක සුපිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය සඳහා කීර්තිමත් නමක් හිමිකරගත් වේවැල්වල මිල්ස් ආයතනයේ සාඩම්බර සාමාජිකයෙකු වීමට මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්....
ඔබ, මුදල් අයකැමි තනතුර සඳහා පහත සුදුසුකම් දක්වන අයෙකු නම් අදම අප හා සම්බන්ධවන්න...
- කණ්ඩායම් හැඟීමෙන් වැඩකල හැකි.
- අ.පො.ස. (උ.පෙළ) විභාගය සමත්.
- වයස අවුරුදු 40ට අඩු.
- මුදල් අයකැමි ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
- පරිගණක දැනුම තිබීම අත්‍යාවශ්‍ය වේ. (එය ඔබට ආයතනයේ උසස්වීම් සඳහා ඉල්ලුම් කිරීමේදී බොහෝ උපකාරී වනු ඇත.)
ඔබ ඉහත සුදුසුකම් සපුරාලන්නේ නම්,
- ඉහළ වැටුප් සමඟ පැමිණීමේ දීමනා, දිරි දීමනා, අතිකාල දීමනා සහිතයි.
- EPF/ ETF ඇතුළු ආයතනික දීමනා රැසක්.
- යහපත් වැඩ පරිසරයක ධනාත්මක මනසින් වැඩකල හැකි ඔබ අදම අයදුම් කරන්න.
ඔබගේ අයදුම්පත්‍රය 077 366 0 965 අංකයට හෝ 077 51 70 838 අංකයට වට්ස්ඇප් කරන්න. එසේ නොමැති නම්, admin@wemills.com විද්‍යුත් ලිපිනයට එවන්න.