Cashier වරුන් සඳහා හදිසි ඇබෑර්තු! 🚀🚀🟢🔴
කුරුණෑගල නගරයේ පිහිටි සුප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක සේවය සඳහා දක්ෂ හා කැපවීමෙන් යුත් Cashier වරුන් අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්:
🔴 වයස: 20 - 25 අතර (කාන්තා/පිරිමි). 🧑🤝🧑
🔴 අධ්‍යාපනය: අ.පො.ස. උසස් පෙළ සමත්. 🎓
🔴 පළපුරුද්ද: අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට මනාප. 📈
🔴 කුරුණෑගල නගරයට 5km දුරින් පදිංචි අයදුම්කරුවන් පමණක් අයදුම් කරන්න. 🤝✨
අපෙන් ඔබට:
🔴 ස්ථිර රැකියාවක්. 🔒
🔴 ආකර්ෂණීය වැටුප් පැකේජයක් (මූලික වැටුප් දීමනා සහිතව). 💰
🔴 මිත්‍රශීලී හා නවීන වැඩ පරිසරයක්. 🤝✨
🔴 කැපවීම මත හා සුදුසුකම් මත දක්ෂ සේවකයන් වෙත උසස්විම් හිම්වේ🤝✨
අදම අයදුම් කරන්න!
සුදුසුකම් සහිත අයදුම්කරුවන්, වැඩි විස්තර සඳහා වහාම පහත දුරකථන අංකය අමතා, ඔබගේ යාවත්කාලීන කරන ලද අයදුම්පත (CV) අදම මෙහි ඇති අංකයට WhatsApp මගින් යොමු කරන්න.
Urgent Vacancies for Cashiers! 🚀🚀🟢🔴
A well-known supermarket located in Kurunegala city is looking for skilled and dedicated Cashiers to join their team.
Required Qualifications:
🔴 Age: Between 20 – 25 years (Male/Female). 🧑🤝🧑
🔴 Education: GCE Advanced Level qualified. 🎓
🔴 Experience: Preference given to candidates with relevant experience in the field. 📈
🔴 Only candidates residing within 5 km of Kurunegala city should apply. 🤝✨
We Offer:
🔴 Permanent employment. 🔒
🔴 Attractive salary package (including basic salary and allowances). 💰
🔴 Friendly and modern work environment. 🤝✨
🔴 Promotions for skilled employees based on dedication and qualifications. 🤝✨
Apply today!
Qualified candidates can contact the number below for more details and send their updated CV via WhatsApp immediately.