කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රසිද්ධ පේස්ට්‍රි ජාලයක පිරිමි/ගැහැණු මුදල් කැෂියර් වරුන් සඳහා පුරප්පාඩු තිබේ.
- මුදල් අයකැමි ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1 ක පළපුරුද්දක් අවශ්‍යයි.
- පරිගණක පළපුරුද්ද අවශ්‍යයි.
- වයස අවුරුදු 18-30 අතර.
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි අයදුම්කරුවන් සොයමු.
- නවාතැන් සහ ආහාර නොමිලේ.
- අධ්‍යාපන සුදුසුකම් අවම උසස් පෙළ
අමතන්න : 077 012 00 39
Vacancies Available for Male/Female Cashiers in a Reputed Pastry Shop Chain Locate in Kurunegala City.
- Experience Needed Minimum 1 Year in Cashier Field.
- Computer Operating Experience Needed.
- Age Between 18-30 Years Old.
- We are Looking for Applicants Live in Kurunegala District.
- Accommodation's & Food Free.
- Education Qualifications Minimum Advance Level
Please Contact for more Details : 077 012 00 39