💼 නාරම්මල ප්රදේශයේ කැශියර් තනතුර සඳහා වටිනා රැකියා අවස්ථාවක්!
ඔබ කැමතිද හිතකර සේවා පරිසරයක, ස්ථාවර හා ආරක්ෂිත රැකියාවකට එක්වෙන්න?
නාරම්මල පිහිටි ප්රමුඛ බෙදාහැරීම් ආයතනයක්
කැශියර් තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇත!
🔹 තනතුර – Cashier
🔹 වයස් සීමාව – 18 සිට 45 දක්වා
🔹 ස්ත්රී / පුරුෂ දෙපාර්ශවයටම
🔹 පුහුණු / නුපුහුණු
🔹 ඉහළ වැටුපක් සහිතයි
🔹 ETP / EPF සහිත ස්ථාවර රැකියාවක්
🔹 ආයතනයක වෘත්තීය ජීවිතය හැඩගැන්වීමට අනර්ඝ අවස්ථාවක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න –
070 463 6235
📩 ඔබගේ අයදුම්පත WhatsApp කරන්න – 0778183995
✨ ඔබගේ ජීවිතය වෙනස් කරන පළමු පියවර මෙන්න!