🛒මුදල් අයකැමි 🛒
සුපිරි වෙළඳසැල් – කිරිබත්ගොඩ ප්‍රදේශය
අපගේ සුපිරි වෙළඳසැල් කණ්ඩායමට එකතු වීමට
මිත්‍රශීලී සහ විශ්වාසදායක මුදල් අයකැමි වරුන් / වරියන් සදහා අවස්ථාව. නවාතැන් පහසුකම් හා ආහාර සපයනු ලැබේ
📌 රැකියා වගකීම්:
• ගනුදෙනුකරුවන්ගේ බිල්පත් සහ ගෙවීම් කළමනාකරණය කිරීම
• උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව සැපයීම
• මුදල් ගනුදෙනු නිවැරදිව පවත්වාගෙන යාම
✅ අවශ්‍යතා:
• හොඳ සන්නිවේදන හැකියාව
• පෙර අත්දැකීම් තිබේ නම් වාසිදායකය (අනිවාර්ය නොවේ)
නවාතැන් පහසුකම් හා ආහාර සපයනු ලැබේ
වැටුප:
රු. 40,000/-
📍 ස්ථානය: කිරිබත්ගොඩ
📞 සම්බන්ධ වන්න: 0779863738
🛒 WE ARE HIRING – CASHIERS 🛒
Supermarket – Kiribathgoda
We are looking for friendly and reliable Cashiers to join our supermarket team. Accommodation and meals provided
📌 Job Responsibilities:
• Handle customer billing and payments
• Provide excellent customer service
• Maintain accuracy in cash handling
✅ Requirements:
• Good communication skills
• Previous experience is an added advantage (not compulsory)
Salary - 40,000/-
📍 Location: Kiribathgoda
💼 Employment Type: Full-time
📞 Contact: 0779863738