📢 ඇබෑර්තු ඇත – කැෂියර්වරුන් අවශ්‍යයි
Salary Rs.45,000 – Rs.60,000
අපගේ කණ්ඩායමට එක්වීමට පළපුරුදු කැෂියර්වරුන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
• කැෂියර් ලෙස පෙර සේවා පළපුරුද්ද
• හොඳ සන්නිවේදන හා පාරිභෝගික සේවා කුසලතා
• පරිගණක සහ POS (Point of Sale) පද්ධති පිළිබඳ මූලික දැනුම
• අවංක, වගකීම් සහගත හා සංවිධානාත්මක පුද්ගලයෙකු වීම
• මුර සේවා ක්‍රමයට වැඩ කිරීමේ හැකියාව
අපෙන් ඔබට:
• ආකර්ෂණීය වැටුප
• සේවක ආහාර
• වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
• හොඳ සේවා පරිසරයක්
📍 ස්ථානය: කඳාන
📞 අමතන්න / WhatsApp: 076 165 2868
අදම අයදුම් කර අපගේ කණ්ඩායමට එක්වන්න!