අපගේ හැඳල, වත්තල පිහිටි ප්රේස්ට්රී අවන්හල් පවත්වාගෙන යාම සදහා පරිගණක දැනුම ඇති පුහුණු/ නොපුහුණු මුදල් අයකැමියන් (Cashier) බදවා ගනේ.
මුලික වැටුප් -35,000.00
නියමිත වේලාවට ශාඛා විවෘත කිරිමේ දීමනාව - 5,000.00
පිරිසිදුකම සහ නිල ඇදුම් පැලදීමේ දීමනාව - 7,000.00
විකුණුම් කොමිස් - විකුණුම් ආදායමින් 1% (ආසන්න වශයෙන් 7,500)
පැමිණීමේ දීමනාව - 5,000.00
අවම වශයෙන් රු.70,000කට ආසන්න මාසික වැටුපක් ලබා ගත හැක.
කෑම සහ නවාතැන් නොමිලේ.
ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පැමිණෙන්න.
☎️අමතන්න - 0771590786
- 0766863603
📌ලිපිනය - 125/6 පරණ ඩිස්පෙන්සරි පාර, හැඳල, වත්තල.
✉️E- Mail - pathumbakers@gmail.com